Add My Channel to ScienceLK
මෙම වෙබ් සේවාව ස්වයංක්‍රීයව පාලනය වන අතර මෙහි ඇති සියලූ වීඩියෝස් ගබඩාවී ඇත්තේ youtube servers මතය එනම් මෙහි උපුටාගැනීමක් පමණක් සිදුවේ .එමෙන්ම අප වෙබ් අඩවිය Google සෙවුම් යන්ත්‍ර වල මුල්පිටුවල දර්ශනය වන අතර බොහෝ පාරිශීලකයින් ප්‍රමානයක් දිනකට මෙම වෙබ් අඩවිය භාවිතා කරයි. එලෙස පැමිනෙන සියලූ පාරිශීලකයින් ඔබගේ වීඩියෝස් වල නැරබුම් වාර ගනනට අයත්වේ එමෙන්ම ඔබගේ channel subscribe කිරීමට එම පාරීශීලකයින් යොමු කිරීමට අප කටයුතු කර ඇත.මෙම වෙබ් අඩවිය ඔබගේ වීඩීයෝස් නොමිලේ ප්‍රචාරණය කරන සේවාවක් ලෙසද සැලකිය හැක.එමෙන්ම අප වෙබ් අඩවිය මෙහි කිසිදු දැන්වීමක් පල කර නැති අතර මෙය ලාභ නොලබන වෙබ් අඩවියකී . පහල නිවැරදි තොරතුරු සටහන් කරන්න.
Name
First Name
Last Name
E-mail
example@example.com
Phone Number
-
Area Code
Phone Number
ඔබගේ Channel එකේ නම හා එහි ලින්ක් එක හා මේ සම්බන්දව ඔබට පැවසීමට අවශ්‍ය වෙනත් කරුණු :
Submit Form
Should be Empty: