Information Request Form
  • Remove My Videos On ScienceLK

    මෙම වෙබ් සේවාව ස්වයංක්‍රීයව පාලනය වන අතර මෙහි ඇති සියලූ වීඩියෝස් ගබඩාවී ඇත්තේ youtube servers මතය එනම් මෙහි උපුටාගැනීමක් පමණක් සිදුවේ .එමෙන්ම අප වෙබ් අඩවිය Google සෙවුම් යන්ත්‍ර වල මුල්පිටුවල දර්ශනය වන අතර බොහෝ පාරිශීලකයින් ප්‍රමානයක් දිනකට මෙම වෙබ් අඩවිය භාවිතා කරයි. එලෙස පැමිනෙන සියලූ පාරිශීලකයින් ඔබගේ වීඩියෝස් වල නැරබුම් වාර ගනනට අයත්වේ එමෙන්ම ඔබගේ channel subscribe කිරීමට එම පාරීශීලකයින් යොමු කිරීමට අප කටයුතු කර ඇත.මෙම වෙබ් අඩවිය ඔබගේ වීඩීයෝස් නොමිලේ ප්‍රචාරණය කරන සේවාවක් ලෙසද සැලකිය හැක.එමෙන්ම අප වෙබ් අඩවිය මෙහි කිසිදු දැන්වීමක් පල කර නැති අතර මෙය ලාභ නොලබන වෙබ් අඩවියකී videos.sciencelk.club වෙබ් අඩවියෙන් ඔබගේ ඉවත් කරගැනීම සදහා පහල නිවැරදි තොරතුරු සටහන් කරන්න.
  •  -
  • Should be Empty: