ගණිත පන්තිය 6 වසර සිට 11 වසර දක්වා
  • ගණිත පන්තිය 6 වසර සිට 11 වසර දක්වා

  • Image-4
  • ආදරණීය දෙමව්පියනි , දු දරුවනි , 

     

                        2020 වර්ෂයේ සිට මේ දක්වා මුළු රටම වෙලාගෙන පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ඔබේ , ඔබගේ දුවගේ පුතාගේ පාසල් අධ්‍යාපනය මුලුමුනින්ම අඩාළ වී ඇති බැවින් ඔබ වෙනුවෙන් අප අධ්‍යාපන ආයතනය නොමිලේ ගණිත සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කර ඇත. එය 6 වසර සිට 11 වසර දක්වා පන්ති ක්‍රමයට පැවැත්වේ. ඒ හා සමගාමීව ඔබ වෙනුවෙන් ඉතා සහන ක්‍රමයක් යටතේ ගණිත දුර්වල දරුවන් වෙනුවෙන් පන්ති පැවැත්වීමට අප තීරණය කර ඇත . ඔබේ දුව හෝ පුතා ගණිතය විෂයට දුර්වල නම් ඔවුන්ගේ එම දුර්වල කම් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ගණිත දැනුම ලබාදීමට අප ක්‍රියා කරන්නෙමු . ඔබ ඔබගේ දරුවා විභාගයෙන් ඉහලින් සමත්වීම අපේක්ෂා කරනු ඇත . එබැවින් ඔබේ දරුවා අපේ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවට ඇතුලත් කර ඔවුන්ගේ දුර්වලකම් හඳුනාගෙන ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අපගේ "සහන" ගණිත පන්ති ඔස්සෙ පරිපුර්ණ කිරීමට කටයුතු කරන්න. 2021 අ.පො.ස (සා/පෙ) විභාගය සඳහා පෙනීසිටින දරුවන් වෙනුවෙන් මේ ජූනි මස අවසානයට පෙර නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව සහ ප්‍රශ්නපත්‍ර පන්ති ආරම්භ වන අතර ඔබ දැන්ම ලියාපදිංචි වන්න. 6 වසරේ සිට 10 වසර දක්වා අනෙකුත් දරුවන්ටත් මේ ජූනි මස අවසානයට පෙර නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව සහ ප්‍රශ්නපත්‍ර පන්ති ආරම්භ වන අතර ඔබත් දැන්ම ලියාපදිංචි වන්න. තවද ඔබේ 6 වසර සිට 11 වසර දක්වා ඕනෑම දරුවෙක්ට සිද්ධාන්ත පන්ති අවශ්‍ය නම් පහත ඇති දුරකථන අංකයන්ට කතා කර විස්තර දැනගන්න. ඔබ සෑම දරුවෙක්ටම ගණිත විෂයෙහි දක්ෂයෙක් වීමට තෙරුවන් සරණින් හැකිවේවා කියා පතමි . 

                                                                                 

                                                                             BDC ජනිත බණ්ඩාරගොඩ 

                                                                             ( ප්‍රවීණ ගණිත උපදේශක)

                                                                              ජංගම  : 0713665851 

                                                                                         0769356672

                                                                           ආයතනය : 0113679707 

                                                                         විද්‍යුත් තැපෑල : cjbzone@gmail.com

                                                                         වට්ස්අප් : 0771840248 

                                                                       

  • මාගේ දැක්ම

    අනාගත ශ්‍රී ලංකාවට ලෝකප්‍රකට ගණිතඥයෙක් බිහිකිරීමට හැකි උපරිම ශක්තියෙන් උරදීම .
  • මාගේ මෙහෙවර

    මුදල් මත නොපිහිටා මුදලට එහා ගිය සේවාවක් අවංක සිතින් සැපයීම .
  • පහත අයදුම් පත්‍රය පුරවා අප වෙත Submit කරන්න

  • Should be Empty: