හානිපුරණය ඇගේ අයිතියයි
හානිපුරණය යනු කුමක්දැයි ඔබ කොතරම් හොඳින් දන්නවාද? ඔබට නිවැරදි අදහසක් ඇතැයි ඔබ සිතනවාද?
ඔබ එම ක්‍රියාවලිය විනිශ්චය කිරීමට පෙර, මෙම අභියෝගයට මුහුණ දීමට හැකි දැයි අප පරික්ෂා කර බලමු .
හානිපුරණය යනු කුමක්ද පමණක් නොව, ශ්‍රී ලංකාව තුල හානිපුරණය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයිද යන්න සම්බන්දයෙන්, ඔබේ දැනුමට මෙමගින් අභියෝග කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ අභියෝගයට සූදානම් නම්, මෙය ඔබට අභියෝගයක් මෙන්ම දැනුම ලබාදීමේ මාර්ගයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබේ දැනුම පරීක්ෂා කරමු...