සේවා ගාස්තුව: නොමිලේ
ඉදිරියට යාමට, පහත විස්තර නිවැරදිව ඇතුළත් කිරීමට වග බලා ගන්න;
- වලංගු ක්‍රියාකාරී විද්‍යුත් තැපැල් (e-mail ලිපිනයක් - සියලු විස්තර සඳහා)
- වලංගු ජංගම දුරකථන අංකයක් (SMS පණිවිඩ තහවුරු කිරීම සඳහා)
කරුණාකර පහත පෝරමය පුරවා ඉදිරිපත් කරන්න. එවිට ඔබට පැය කිහිපයක් ඇතුළත විද්‍යාලයෙන් අයදුම්පතෙහි විස්තර පිළිබඳ විද්‍යුත් තැපෑලක් (email) ලැබෙනු ඇත. මෙම විද්‍යුත් තැපෑල ලැබීමට ගතවන කාලය වැඩ කරන වේලාවන් මත රඳා පවතින බව කරුණාවෙන් සලකන්න.