• ලික්විඩ් සිලිකන් රබර් ගෙන්වා ගැනීමට පහත Video එක බලන්න.

    Please watch the video below to order Liquid Silicone In Sri Lanka.
  • Order එකක් දාන්නේ කොහොමද?

    Order එකක් දාන්න ක්‍රම 2ක් ඇත.
    1) Courier හරහා COD ලෙස ගෙන්වා ගන්න. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න 
    2) අපගේ කොලොන්නාවේ කර්මාන්තශාලාවෙන් ඇවිත් ගන්න

    1) Courier හරහා COD ලෙස ගෙන්වා ගන්න

    Order Form එක පුරවා Submit කිරීමෙන් පසු අපට ඔබගේ ඇනවුම COD ලෙස ලංකාවේ ඕනෑම තැනකට එවිය හැක. දහවල් 12ට කලින් දමන Orders එදිනම අප Courier හට භාර දෙන ලැබේ. නැත්නම් ඊට පසු දින භාරදෙනු ලැබේ. භාරදී අපි ඔබට parcel එකේ tracking number එක ලබා දෙනු ලැබේ. බොහෝ අවස්ථාවල ඊළඟ දිනයේම (සතියේ වැඩකරන දිනයක්නම්) ඔබගේ ඇනවුම ඔබගේ ලිපිනයට courier මගින් ගෙනත් දෙනු ලැබේ. එසේ නොලැබුනොත් ඊට පසු දින ලැබෙනු ඇත. අප පාවිච්චි කරන්නේ TransExpress courier සේවවායි. TransExpress courier සේවව ගැන අපගේ පාරිබෝගිකයින්ගෙන් ප්‍රතිචාරය මෙතෙක් හොඳ වන අතර ඔබගේ අනවුමත් වෙලාවට ලැබෙන බව අපට විශ්වාසයි.

    2) අපගේ කොලොන්නාවේ කර්මාන්තශාලාවෙන් ඇවිත් ගන්න

    භාණ්ඩ අදම ලබාගැනීමට අපගේ කර්මාන්තශාලාවට එන්න. Google Map එකේ "Fleximold Silicone" ලෙස search කර directions ලබා ගැනීමෙන් ඔබට අපගේ කර්මාන්තශාලාව ළඟටම පැමිණිය හැක. අප වැඩ කරන වේලාවන් සතියේ දින වල උදේ 9 සිට සවස 4 දක්වාත් සෙනසුරාදා උදේ 9 සිට දහවල් 1 දක්වාත්. ඉරිදා දින වසා ඇත .අපගේ ලිපිනය FlexiMold Silicone , Factory 4, Kolonnawa Industrial Zone, Mandawila Road, Gothatuwa. 

  • prevnext( X )
    200g සිලිකන් Pack - Liquid Silicone Product Image
    200g සිලිකන් Pack - Liquid SiliconePART A - 100g බෝතල් X 1 + PART B - 100g බෝතල් 1
    3,500.00LKR
      
    500g සිලිකන් Pack - Liquid Silicone  Product Image
    500g සිලිකන් Pack - Liquid Silicone PART A - 250g බෝතල් X 1 + PART B - 250g බෝතල් 1
    6,000.00LKR
      
    1kg සිලිකන් Pack - Liquid Silicone Product Image
    1kg සිලිකන් Pack - Liquid SiliconePART A - 500g බෝතල් X 1 + PART B - 500g බෝතල් 1
    12,000.00LKR
      
    2kg සිලිකන් Pack - Liquid Silicone  Product Image
    2kg සිලිකන් Pack - Liquid Silicone PART A - 1kg බෝතල් X 1 + PART B - 1kg බෝතල් 1
    12,000.00LKR
      
    5kg සිලිකන් Pack - Liquid Silicone  Product Image
    5kg සිලිකන් Pack - Liquid Silicone PART A - 2.5kg බෝතල් X 1 + PART B - 2.5kg බෝතල් 1
    55,000.00LKR
      
    20kg සිලිකන් Pack - Liquid Silicone  Product Image
    20kg සිලිකන් Pack - Liquid Silicone PART A - 20kg බෝතල් X 1 + PART B - 20kg බෝතල් 1
    200,000.00LKR
      
    40kg සිලිකන් Pack - Liquid Silicone  Product Image
    40kg සිලිකන් Pack - Liquid Silicone PART A - 20kg බෝතල් X 1 + PART B - 20kg බෝතල් 1
    360,000.00LKR
      
    Subtotal
    0.00LKR
    Shipping
    0.00LKR
    Total
    0.00LKR
  • Should be Empty: