• Fondre's Foodie Follies - October

    Fondre's Foodie Follies - October

  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • Fondré’s Foodie Follies’ ඔක්තෝබර් මස කුකිං අභියෝගය එකට ඔබව සාදරයෙන් පිළින්නවා.​
    ​
    මෙම ප්‍රධාන ද්‍රව්‍ය 3 උපයෝගී කරගනිමින් පිළියෙළ කරගන්න.​
    Fondré Fat Spread​
    Protein –  සී ෆූඩ්  - Seafood ​
    Carb – පැස්ටා - Pasta​
    ​
    ඔබට කරන්න තියෙන්නේ පහත ද්‍රව්‍ය භාවිතා කරලා රසවත් අලුත් කෑම වර්ගයක් පිළියෙල කර එහි Photo/Video එකක් අදාල link එකට ෂෙයාර් කරන එකයි. අපවත් පුදුම කරවන ඔබේ කුකිං මැජික් එක ලෝකෙටම පෙන්වන්න මේක තමයි හොඳම අවස්ථාව - ඉක්මන් කරන්න!​
    *T&C Apply

     

    Terms & Conditions

    • සෑම ඩිෂ් එකක්ම ඔක්තෝබර් 30 වනදාට පෙර Upload කළ යුතුය. ​
    • මාසික උපදෙස් මාලාවේ කරුණු පිළිබඳ තරඟකරුවන් දැඩි අවධානයක් දිය යුතුය. ​
    • එක තරඟකරුවෙකුගෙන් එක ඩිෂ් එකක් පමණක් තරඟය සඳහා ඇතුළත් වේ.
  • Should be Empty: