• Empower Her ශිෂ්‍යත්ව අයදුම්පත්‍රය

  • AB Mauri මඟින් බල ගැන්වෙන #EmpowerHer ශිෂ්‍යත්ව වැඩසටහනට ඔබගේ සහභාගීත්වය සදහා ස්තූතියි. මෙම වැඩසටහන විශේෂයෙන් තනි මව්වරුන්, පවුලේ ප්‍රාථමික ආදායම් උපයන කාන්තාවන්, අස්වැසුම සහනාධාර මත යැපෙන අය හෝ මූල්‍ය අපහසුතාවයන්ට මුහුණ දී තමන්ගේම බේකින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන කාන්තාවන් සඳහා සකස් කර ඇත.
    මෙම වැඩසටහනට ලියාපදිංචි වීමට පෝරමය පුරවන්න. කරුණාකර සියලු ප්‍රශ්නයන්ට පූර්ණව පිළිතුරු දීම සහතික කරන්න. අයදුම් පත්‍රයන්ගෙන් තෝරා ගන්නා අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයක් සහ බේකින්ග් හැකියාව පරීක්ෂණයක් සඳහා සම්බන්ධ කරනු ලැබේ. 

    මෙය අවුරුදු 20-35 අතර වයසැති කාන්තාවන්ට පමණයි

     

    *ඔබට මෙම පෝරමය පුරවීමට කටයුතු කිරීමේදී මනා සහාය අවශ්‍ය නම්, 0765787878 වෙත ඇමතුම් කර ඔබට උපකාර ලබාගත හැක.

  • Part I: General Information

  • Part II: Further Details

  • Format: (000) 000-0000.
  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • 14. කොන්දේසි
    AB Mauri Lanka විසින් “Empower Her” නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් පිරිනමයි.
    අයදුම්පත් 2025 පෙබරවාරි 20 වනදා දක්වා භාරගනු ලැබේ.
    බේකින් සම්බන්ධ පරීක්ෂණයක් 2025 පෙබරවාරි 22 වනදා.  එයින් තෝරා ගන්නා අය 2025 පෙබරවාරි 24 වනදා ප්‍රකාශයට පත් කෙරේ.
    අවුරුදු 20-35 අතර වයසැති කාන්තාවන්ට පමණයි
    මෙම වැඩසටහන විශේෂයෙන් තනි මව්වරුන්, පවුලේ ප්‍රාථමික ආදායම් උපයන කාන්තාවන්, අස්වැසුම සහනාධාර මත යැපෙන අය හෝ මූල්‍ය අපහසුතාවයන්ට මුහුණ දී තමන්ගේම බේකින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන කාන්තාවන් සඳහා සකස් කර ඇත.
    AB Mauri Lanka සේවකයන්, එහි අසොසියෙට් සමාගම්, බාහිර සේවා සැපයුම්කරුවන්, ABM ප්‍රචාරක ඒජන්සිය සහ මාධ්‍ය හවුල්කරුවන්හි සේවකයන්, අන්තර්ගත කටයුතුකරුවන් සහ පවුලේ සාමාජිකයන් අයදුම් කිරීමට සුදුසුකම් නොලබයි.
    මූල්‍යමය අවශ්‍යතා ඇති සහ බේකින් ව්‍යාපාරයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන් 20ක් තේරී පත් කෙරේ.
    තෝරාගත් අපේක්ෂකයන්ට Mauri Baking School හි බේකින් මොඩියුල 5ක් නොමිලේ ලබා දෙනු ලැබේ.
    සියලුම බේකින්ග් මොඩියුල සතියේ දිනවලදී උදේ 8.30 සිට 5.00 පමණ වේලාව තුළ පැවැත්වේ.
    මෙම මොඩියුල සියලුම වැඩසටහන් May  2025 අතර Mauri Baking School ලබාදෙන කාලසටහනක් අනුව 124 Templer's Rd., Mount Lavinia හි පැවැත්වේ.

     

    *සටහන

    අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට පහත සඳහන් ලියකියවිලි රැගෙන ආ යුතුය:

    1. අස්වැසුම ලේඛනය (අදාළ නම්)
    2. යොමු ලිපිය
    3. මූල්‍ය අවශ්‍යතා පිළිබඳ සාක්ෂි (මූල්‍ය දුෂ්කරතා පෙන්නුම් කරන ලියකියවිලි)

    සම්මුඛ පරීක්ෂණය අතරතුර මෙම ලේඛන ලබා දීමට අපොහොසත් වීමෙන් තේරීම් ක්‍රියාවලියෙන් නුසුදුස්සෙකු වීමට ඉඩ ඇත.

  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • Thank you for taking the time to fill in the form.


    Once the registration process is complete you will be notified on your face to dace interview. if shortlisted. There on candidates will be informed on the status of their submission – selected or rejected.
    Happy Baking - Team AB Mauri

  • Image field 123
  • Should be Empty: