Fondré’s Foodie Follies’ ඔක්තෝබර් මස කුකිං අභියෝගය එකට ඔබව සාදරයෙන් පිළින්නවා.
මෙම ප්‍රධාන ද්‍රව්‍ය 3 උපයෝගී කරගනිමින් පිළියෙළ කරගන්න.
Fondré Fat Spread
Protein – සී ෆූඩ් - Seafood
Carb – පැස්ටා - Pasta
ඔබට කරන්න තියෙන්නේ පහත ද්‍රව්‍ය භාවිතා කරලා රසවත් අලුත් කෑම වර්ගයක් පිළියෙල කර එහි Photo/Video එකක් අදාල link එකට ෂෙයාර් කරන එකයි. අපවත් පුදුම කරවන ඔබේ කුකිං මැජික් එක ලෝකෙටම පෙන්වන්න මේක තමයි හොඳම අවස්ථාව - ඉක්මන් කරන්න!
*T&C Apply
Terms & Conditions
- සෑම ඩිෂ් එකක්ම ඔක්තෝබර් 30 වනදාට පෙර Upload කළ යුතුය.
- මාසික උපදෙස් මාලාවේ කරුණු පිළිබඳ තරඟකරුවන් දැඩි අවධානයක් දිය යුතුය.
- එක තරඟකරුවෙකුගෙන් එක ඩිෂ් එකක් පමණක් තරඟය සඳහා ඇතුළත් වේ.